Gallery

wesak celebration 2026

සිතුවිලි

අපට දානයක් ලබා දුන් අයෙකුගේ සිතුවිලි.

Thank you so much miss අපිට මේ අවස්තාව ලබා දුන්නට. විශේශේන්ම කියන්න ඕනි හරිම පිරිසිදුව හැමදේම පිලිවලට කරනවා මිස්ලා. Staff එක ඒ වගේම හරිම කරුනාවන්තයි.
මෙච්චර කැපකිරීම් කරන මිස්ලා සේරටම කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපාེ කිසිම කරදරයක් වෙන්න එපා. තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි මේ කරන පිං වලට. බුදු සරනයි මිස් ඔයාලා හැමෝටම. 🙏

Scroll to Top